ගීත පුංචි 11
- Sujani ekanayeka

- Jun 25, 2020
- 2 min read
හොදටම තෙමීගෙන ආව මං කාමරේට ගියෙ ඇදුම් මාරු කරගන්න පුංචිත් ඇවිත් කියල තේරුනේ ඉස්තෝප්පුවේ එයාගෙ ස්කූටර් එක නවත්තලා තිබුන හින්දා.කාමරේට ආව ගමන් මං ඇදන් හිටපු තෙම්ච්ච ඇදුම් ටික ගලවලා දාලා උඩින් පල්ලෙන් ඇග පත පිහිදාගෙන අන්ඩවෙයාර් එකකුත් ඇදල බොටමක් ඇදගත්තා.
"චතූ දැන්ද ආවෙ...රුවීව අරලුවා නේද" පුංචි දොරගාව ඉදන්ම ඇහුවා. පුංචි උදේ වැඩට ඇදපු කකුල් වලට ෆිට් වෙච්චිම කලු ලෙජින් එකකුයි උඩට ටිකක් ලොකු සුදු ටී ෂර්ට් එකකුයි ඇදගෙන කොණ්ඩේ උඩට කරල ගෙඩියක් වෙන්න බැදගෙන හිටියා.
"ආ ඔව් පුංචි"කියන ගමන් මම තෙත රෙදි ටික පුටුව උඩින් දැම්මා.
"හනේ පැටියො ඔයා තෙමිලා නේද...වැස්සට අහු උනාද ඔයා....බලනවා මේ හරියට පිහකාලත් නෑ.වොෂ් දාලා.නැත්තම් නාගන්න ගිහින්"
"වොෂ් දාලා නංගි දාන්න ගියෙ පුංචි දැන් නම් වැස්ස හින්දා ආය් නාන්න බෑ"
" කෝ එනවා පිහදාන්න බලනවා මේ තාම ඇගෙ වතුර..ඉදගන්නවා ඇදේ" එහෙම කියන ගමන් පුංචි රැක් එකේ තිබ්බ මගෙ ටවල් එක අරන් ඇදේ ඉදගෙන හිටපු මං ලගට ඇවිත් මගේ ඔලුව පිට එහෙම පිහිදාන්න ගත්තා.
"හෙල්මට් එක දැම්සෙ නැද්ද මෝඩයෝ මේ බලනවා ඔලුව තෙමිලා තියෙන තරම්..හෙබිරිස්සාව හදාගන්නවකො නිවාඩු නම් ගන්න බෑ හරි "එහෙම කියපු පුංචි හරියටම ඇදේ ඉදගෙන ඉන්න මගෙ ඉස්සර හිටගෙන මගෙ ඇගෙ ගෑවෙන නොගෑවෙන තරමට ලං වෙලා මගෙ ඔළුව පිහදාන්න ගත්තා.
"ෂොර්ට් කට් එකෙන් ගියපු හින්දා හෙල්මට් දැම්මෙ නෑනෙ" කියන ගමන් මං පුංචිගෙ ඉනවටෙන් අත්දෙක දාලා එයා බදාගෙන මගෙ මූණ එයාගෙ බඩ උඩ තියාගත්තා.පුංචි කිසිම වෙනසක් නැතුව මට තෙමිච්ච එක ගැන අනම් මනම් කිය කිය ඔළුව පිහිදාන්න ගත්තා.
" ආ මේ ලොකු බබා හුරතල් උනා ඇති.ඉන්නවා මේ ටවල් එක දොරෙන්වත් දාන්න.. කෝ කෝ කියල පුංචි මගෙන් අත් අයින් කරගෙන දොර ගාවට ගියා.මමත් නැගිටලා ගිහින් රැක් එකෙන් ටීෂර්ට් එකක් අරන් ඇදගත්තා.මං හිතුවෙ පුංචි එළියට යයි කියල උනත් එයා මගෙ කාමරේ ඇතුලට ඇවිත් ඇරල තිබුන ජනේලේ ගාවට ගිහින් වැස්ස දිහා බලාගෙන හිටගත්තා.ඒ විදියට මට පිටිපස්ස හරවලා හිටගෙනම ඉන්න ගමන් පුංචි මගෙ පැත්ත බලලා හිනා වෙලා,
"ආ මේ අර නැති උන එක හම්බුනා ඈ. අද.." පුංචි හයියෙන් හිනා වෙලා කියලා ආයෙම එලිය පැත්තට හැරුනා.
"ඒකනේ මං කිව්වෙ ඔය මීයෙක් අරන් ගිහින් වැඩකට නැති හින්දා ගෙනත් දාන්න ඇති." මම එහෙම කියාගෙනම ගහින් පුංචිව පිටිපස්සෙන් බදාගෙන එයාගෙ කම්මුලට කිස් එකක් දුන්නා.



Comments