Geetha punchi part 1
- Sujani ekanayeka

- Jun 11, 2020
- 1 min read
2018.... 2018 ජනවාරි වල තමා මගෙ අම්මටයි තාත්තටයි ඒ දෙන්නා වැඩ කරපු කම්පැනි එකේ මාලදිවයිනේ අලුතින් පටන් ගත්ත බ්‍රාන්ච් එකේ වැඩ කරන්න යන්න වෙන ව්දියට උසස් වීමක් ලැබුන කාලෙ.ඒ කාලෙ වෙද්දි මම උසස් පෙළ කරල කැම්පස් සිලෙක්ට් වෙලා හිටපු කාලෙ හින්දා වගේම පවුලෙ එකම දරුවා වීම නිසාත් එයාලට මාලදිවයිනට ගිහින් අවුරුදු තුනක් එහෙ ජොබ් එක කරන්න ඇග්‍රිමන්ට් එක සයින් කරන්න ප්‍රශ්ණයක් උනෙ නෑ කියල මට හිතුනෙ.
මාස තුනකට සැරයක් අම්මලාට ලංකාවට එන්න ඒ කම්පැනි එක ඉඩදීලා තිබුණා උනත් මාව ගෙදර තනියෙන් තියන්න අම්මලා කැමති උනෙ නෑ.ඒකෙ ප්‍රථිඵලයක් විදියට තමයි එයාලා මාව තාත්ගෙ මල්ලි ඒ කියන්නෙ මගෙ සරත් බාප්පගෙ ගෙදර නවත්තන්න තීරණය කලෙ. අපේ බාප්පා වැඩ කරපු තැනින් එයාලෙගෙ කොළඹ මූලස්ථානෙට උසස් වීමක් හමුබෙලා හින්දා ලගකදි ඉදන් සතියෙ දවස් ටිකේ සෙනසුරාදා හවස වෙනකම් ගෙදර පිරිමි පරාණයක් නැති කමයි මාත් කොමස් කරල කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්න හන්දා නංගිගෙ පාඩම් වැඩ වලට උදව් කරගන්න හින්දා බාප්පයි පුංචියි මාව නවත්තා ගත්තෙ එකපයින්. අම්මලා මාලදිවයින් යන්න කලින් උනත් මං නිතර බාප්පගගෙ.ගෙදර ආවා ගියා..නංගිට පාඩම් කියල දුන්නා ඒ හන්දා මට බාප්පලගෙ ගෙදර කියල එහෙම වෙනසක් නෑ.සරත් බාප්පා වගේම පුංචි... ගීතා පුංචි උනත් මට සැලකුවෙ එයාලගෙම දරුවෙක්ට වගෙ.අපේ තාත්තට හිටියෙත් එයාගෙ මල්ලි විතරයි වගේම අපේ අම්මත් පවුලෙ එකම දරුවා වීම හේතුවෙන් නෑදෑයෝකියල අපි වැඩි පුරම ලං වෙලි හිටියෙ සරත් බාප්පලගෙ පවුලට.
අම්මලා මාලදිවයින් ගිය දවසෙ ඉදන් මටත් උනේ ගෑනුන්ගෙ තනි රකින්න බාප්පලගෙ ගෙදරටම කොටු වෙන්න.හැබැයි කවදාවත් හිතුවෙ නෑ ඒක වාසනාවකට හේතුවක් කියල.





Hi dear you are soo beautiful